Aptitude Test 2020 Online Application (Deadline Extended)

ඔබ විද්‍යාලයේ විදුහල්පතිතුමා / තුමිය විසින් සහතික කල යුතු සියළු ලිපි ලේඛණ රටේ පවතින හදිසි වාතාවරණය හේතුවෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලවා සහතික කරවාගෙන ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව කරුණාවෙන් සලකන්න.

Due to prevailing situation in the country, certifying the documents by a Justice of Peace, instead of the Principal of your school will be considered as valid.

Aptitude Test Paper Advertisement 2020 - Sinhala/English

Deadline for applications - 30/04/2020 (closing date changed due to the prevailing situation of the country)

Click here to apply online

Published on
2020/03/13 - 13:47